Friday, December 5, 2014

නෙතේ කදුලද ඔබ
සිතේ සුසුමද ඔබ
හදින ගත් දින සිට
දුකේ පදවැල් නුබ ...
මගේ අසරණ සිත
නුබට පෙම් බැන්දට
නොදැනෙනා හදකට
අරුත වැටහේවිද..
සිතේ මෝරන දුක
නෙතේ නලියන විට
ලියු මලගම් පොත
දිග හැරෙයි හිමිහිට....(සෙනුරි )

2 comments:

  1. සෙනුරි

    ලස්සන පද ටිකක්.......... ගීතවත් බවක් අැති හරි ලස්සන පද ටිකක්.......... ගීතයකට වුණත් ගැලපෙනවා........ මෙච්චර කල් කොහෙද හිටියේ............ අපිට ඒන්න ලැබුණේ නැහැ මං හිතන විදිහට......... අදද කොහෙදෝ අාවේ........ දිගට ම ලියන්න .............. කවි නම් ඉතින් අපි අනිවා ඉන්නවා ඒතන...................

    ReplyDelete
  2. මමත් ඔයාල අතරමයි හිටියේ මන් ගොඩක් නිහඩ නිසා හොයා ගන්න බැරි වෙන්න ඇති ස්තුති ඔබට ..

    ReplyDelete