හැම දේම අවිනිස්චිත
ලෝකයක
මගේම කියල ආදරයක්
හොයන මම
මගේම කියන සිත
රවටගන්න අපුරුව ..
දුටුවද නුබ
ඉතින් හිනා වෙයන්
මට
මට දුක නැ නුබ
හිනැහුනාට මට ................(දේදුනු පෙරේරා )
Monday, September 29, 2014
Sunday, September 28, 2014
නොමියෙන කදුල
*(7 වෙනි කොටස )*
පැයකට ආසන්න වෙලාවකින් පසුව උදය රැස්වීමේ වැඩ කටයුතු නිමා වී සියලු දෙනාම තම තමන්ගේ පංති කාමර බලා පිටත් වෙමින් සිටියා.
පුජනී චාරු එක්ක පංතියට ගොඩ උන විගසම නැවත වතාවක් තරුෂිට ස්තුති කරන්න අමතක කරේ නැ.පුජනී පුටුව ඩෙක්ස් එක ලගට ඇදගෙන හරි බරි ගැහිල ඉද ගත්ත.චාරු ලගින්ම දෙන්න කොහේ ගියත් එක ලග තමයි ඒක පුංච් කාලේ පටන්ම පුරුද්දක් වෙලා තිබුන.බලන්නකො පුදුම යාළු කමක් නේද .?
චාරු මට පිස්සු වගේ අතපසු උන පාඩම් ගොඩයි නේද ..?
හ්ම්ම් එකනම් ඇත්ත පුජ එත් මම උදවු කරන්නම් හිමිට ගොඩ ගමු ..
හ්ම්ම්ම්ම් තෑන්ක්ස් කෙල්ලේ ..
පුජනිට ගොඩක් සතුටු හිතුන.ඇත්තටම චාරුණි ගොඩක්ම හොද යාලුවෙක්.කවදාවත් පුජනිව අපහසු තාවයකට පත් නොකර හැම වෙලේම පුජනිට සහයට ලගින්ම හිටිය.උදෙන්ම තිබුනේ බුද්ධාගම විෂය
එම විෂය බාර ගුරුතුමා පංතිය දෙසට පැමිණෙමින් සිටියා.ගුරුතුමාට ඉබේම බැලුනේ පුජනිගේ මුණ දිහා.පුජනී හිනා වුනා.ගුරුතුමාගේ මුනෙත් හිනාවක් ඇදුන.මැදි වියේ පසු වූ ගුරුතුමාට සැවොම ආචාර කරමින් තමන්ගෙ අසුන් වලින් ඉද ගත්ත.
උදය කාලයේ සියලුම විෂයන් නිම වෙලා ඉතිරිව තිබුනේ සංගීත විෂය පමණයි.පුජනිත් චාරුනිත් ගොඩක්ම අසාවෙන් ඉගෙන ගත්තු විෂයක් උනා සංගීතය..
පුජ ඔයාට කියන්න බැරි උනානේ..සුනිල් සර්ට හැමදාම උබව මතක් උනා
ඒ ඇයි ඒ ..
කවුද බන් දන්නෙ මියුසික් රූම් එකට ගිය ගමන් අහන්නේ කෝ අදත් පුජනී ආවේ නැද්ද ළමයො කියල ..
ඒක ඉතින් මන් නැති නිසා අහන්න ඇති ..
හ්ම් හ්ම් එහෙම වෙන්න ඇති ..
පුජනිගේ මල්වර උත්සවයට පාසලේ ගුරු මණ්ඩලයටත් ආරාධනා ලැබිලා තිබුනේ.ගුරුවරු දෙදෙනෙකු හැරෙන්න අනිත් ගුරුවරු සියලුම දෙනා එයට සහබාගි උනා පුජනිට මතකයි .සංගීතය උගන්වන සුනිල් පෙරේරා සර් ඒ අතර සිටියා.සුනිල් සර් තමයි පාසලේ හිටිය ලා බාලම ගුරු තුමා.කාගෙත් සිත් ඇදගන්නා ලස්සන පෙනුමක් ඔහු සතු උනා.ඒ නිසා වෙන්න ඇති නැටුම් විෂය බාර රානි මිස් හැම වෙලේම ඔහු ගැන උනන්දුවක් දැක්වුයේ.ඒක මුළු පාසලේ හැමෝම දැනගෙන හිටිය .
නමුත් පුජනිට නම් හිතුනෙ සුනිල් සර් මිස්ව ඒ තරම් ගණන් ගත්තෙ නැ කියලයි.පුජනිට මතකයි එදා උත්සවේ දවසේදි මිස් සර් ලගින් ඉද ගත්තු වෙලේ සර් ඉතැනින් නැගිටලා ගිය හැටි.ඒක හැමෝම දැක්ක.මිස්ගෙ මුණ අදුරු වෙලා ගිය හැටි පුජනිට තවම මතකයි .
පුජ මොකද කල්පනාව යන්න අදහසක් නැද්ද ..
චරුනිගේ කටහඩින් පුජනී පියවි ලෝකෙට ආවා ..ඉක්මනින් පොත් දෙක අතට ගත්තු පුජනී චාරුගේ පස්සෙන් වැටුනා.ආකාශ් ඈතින් ඉදන් පුජනී දෙස ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා පුජනිගේ ඇස ගැටුනා .
නමුත් ඒක නොදැක්ක සේ පුජනී අඩිය ඉක්මන් කරේ සංගීත පංතිය දෙසට.මුව පුරා නැගුනු සිනහවක් සමග සර් පුජනී දෙස බලන් ඉන්නව.පුජනී වගේම චාරුනිත් අනිත් ළමයිනුත් දුටුවා.පුජනිගේ සිතට පුදුම අමුත්තක් දැනුනා වගේ.චාරුනිට ඒ බව පෙනුනා සියුම් කෙන්තියකුත් ඇති උනා ..
මල කොලමක්නේ හරියට සර් පුජගෙ දිහා බලන් ඉන්නෙ ජුහි චවුල එයාව හම්බ වෙන්න එනව වගේනෙ...
චාරුණි තමන්ටම මුමුණ ගත්ත කේන්තියෙන් පුජනිට මේ ගැන කියවන්න ගියොත් අනිවාර්යයෙන් කෙල්ල අප්සට් යනව කියල චාරු දැනගෙන හිටිය .
හ්ම්ම් ඉතින් අපි බලමු පුජනී මේ තත්වයට කොහොම මුහුණ දේවිද කියල ඊලග කොටසින් .අට වෙනි කොටසේ රසබර තැන් සමගින් මම එනකන් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි ..

පුංචි පැටවූ කෑ ගසද්දී
නැන්දී කෝ කියා
කොහොමද මම අදත් යන්නෙ
තෙමෙන්න වැස්සේ ..
නැන්දී කෝ කියා
කොහොමද මම අදත් යන්නෙ
තෙමෙන්න වැස්සේ ..
මගෙ ආච්චි නපුරු වෙලා
බනිනා සද්දේ
පුංචි එවුන් දන්නේ නෑ
මෙහෙ හරි යුද්දේ ..
බනිනා සද්දේ
පුංචි එවුන් දන්නේ නෑ
මෙහෙ හරි යුද්දේ ..
නුබල එක්ක වැස්සෙ තෙමිල
නැන්දිට දැන් හොදටම උන
නැගිට ගන්නවත් බැරි වී
හරිම ජරමරේ ...
නැන්දිට දැන් හොදටම උන
නැගිට ගන්නවත් බැරි වී
හරිම ජරමරේ ...
පුංචි යාලුවනි අහන්න
අදනම් බෑ මෙමට එන්න
පෙර වාගෙම වෙන දවසක
නැන්දි එනව සැමට හොරා
නුබල එක්ක උඩ පැන පැන
නටන්න වැස්සේ ....නටන්න වැස්සේ ....(දේදුනු පෙරේරා )

Saturday, September 27, 2014
නොමියෙන කදුල
*(6 වෙනි කොටස)*
යාළුවො දෙන්නගෙ පසු පසින් ආකාශ් එන බව මේ දෙන්න දැනන් හිටියෙ නැ.එත් මේක දැක්ක තවත් එක්කෙනෙක් හිටිය කවුද එයා.හ්ම්ම් දන්නේ නෑ නේද?එයා රෝෂිනි පුජනීගේ නංගි එයා හොද සෝදිසියෙන් ඉනනේ තමන්ගෙ සොහොයුරිය ගැන.ආකාශ් එක්ක මොකක්දෝ ලොකු අමනාපයකුත් රෝෂිනිගෙ සිතේ තිබුන.ඒකට හේතුවක් නොතිබුනාමත් නෙමෙයි.මේ කතාව කියවගෙන යනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි ඒකට හේතුව .මෙන්න තරුෂිව අල්ල ගත්ත දෙන්න .
තරූ මට ලොකු උදවුවක් ඕනි ඔයාගෙන් අනේ ප්ලීස් ..
මොකක්ද පුජ පුළුවන් දෙයක් නම් හා ..
අනේ කෙල්ලෙ අද මට පන්සිල් දෙන්න තියෙන්නේ එත් අද මට ....
ආ හරි හරි තේරුණා ඔයා කියන්නේ අද මට යන්න කියලනෙ නේද .?
අන්න හරි ඔය තේරුනේ මෝඩයට වගේ ..හි හි හි ..
මේ චාරු ඔයා නම් මොකියෙක්ද මන්ද ..,,
හරි හරි ඔයා කලබල වෙන්න එපා මම අද යන්නම්කො ඔයා හෙට යන්න.
ඇති යන්තම් ඔන්න පුජනිගේ ප්‍රශ්නෙ විසදුනා .පපුවට අත තියල ලොකු හුස්මක් අරන් ලොකු ප්‍රශ්නයක් විසදුනා වගේ හිනා වෙලා පුජනී එයාගෙ හිත නිදහස් කර ගත්ත.තරුෂිගේ අතින් අල්ලන් එයාට නොසෑහෙන්න ස්තුති කරල දෙන්නම හැරුනෙ දෙන්න හිටපු තැනටම ආපසු යන්නයි.
ආකාශ්..ඔයා ..ඔයා ..මොකද මෙතන කරන්නෙ..
අනේ..අනේ ..ඔයාටත් අපේ පස්සෙන් එන්නේ නැතිවම බැ නේද..?
චාරු..ඔය කට පොඩ්ඩක් වහ ගන්නකො.....
පුජනී චාරුගේ කනට කරල එහෙම කියල හිමිට චාරුගෙ අත කෙනිත්තුව.
අනේ නෑ මම දැක්ක ඔයාල දෙන්න කලබල වෙලා දුවනව.බැලුවේ ප්‍රස්නයක් නම් මටත් උදවුවක් කරන්න පුලුවන්ද කියල ..
ආකාශ් එහෙම කියල පුජනිගේ මුණ දිහා බැලුව.පුජනිට ටිකක් ලැජ්ජයි වගේ ඔලුව උස්සල ආකාශ් දිහා බලන්න.ඒ නිසයි ඇය නිහඩ උනේ .ඒකටහරියන්න චාරුගෙ කට අඩු පාඩු නැතිව කියවන්න ගත්ත.
ආ..ඔවුනේ හි හි හි මේ පුජනිට ලොකු කරදරයක් උනානේ ..
ඇයි මොකද උනේ චාරු..කියන්න මට ඔයාලට උදවු කරන්න පුලුවන්ද බලන්න ,,
දැන් මේකනේ මෙකි මාසයක්ම නිදාගෙන ඉදල අදනේ ආවේ..ආව වෙලාවේ ඉදල මට මල වදේ අර වරක ගහේ ගෙඩියක් ඉදිල සුවදේ බැරිලු.ඉතින් මේ ගහට නග්ගන්න කෙනෙක් හොයනව වරක කඩන්න
ඒකට කියාපු කෙනා ඔයා යමුද එහෙනම් ...
චාරුණි එක හුස්මට කියවගෙන කියවගෙන ගියා..ආකාශ් විතරක් නෙමෙයි පුජනිත් කර ගන්න දෙයක් නැතිව වගේ ඒ දිහා බලන් හිටිය
මේ චාරු ඔයා නම් ඉන්නවකො හොද වැඩක් කරන්නම් මම ..
හේ ..හේ ..හරි හරි මම ඒක ගැන සලකල බලන්නම්කෝ දැන් දෙන්නම යන්න ප්‍රින්සිපල් දැක්කොත් තුන් දෙනාටම වරක නෙමෙයි ගුටි කන්නයි වෙන්නේ ..
පුජනී චාරුගෙ අතින් ඇදන් ආපහු හැරුන.චාරු ආකාශ්ට විරිත්තගෙන එතනින් පිට උනා.චාරුට කන් දෙක පිරෙන්න බැනුම් පුජනිගෙන්.ඒ උනාට චාරු ඒව පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නැ.එයා පුජනිට ගොඩක් ආදරේ කරන ගොඩක්ම හොද යාළුවෙක්.දෙන්න එක්ක හිනා වේවි ආපහු ඇවිත් තමන්ට හිමි තැන සිට ගත්ත.
උදෑසන රැස්වීමේ වැඩ කටයුතු සුදානම්.හැමෝම සුදානම් වෙන්නෙ.පන්සිල් ගන්නයි .සියල්ල අවසන් වෙන්න විනාඩි 45 වත් යනව.පුජනිවත්,චාරුනිවත් කැමැති නැ ගොඩක් වෙලා හිටගෙන ඉන්න එත් අනිවාර්යයෙන් සිටිය යුතුමනේ නේද ..?
ඉතින් ඔයාලට ගොඩක් හිතන්න දෙයක් නම් මම අද ඉතිරි කරේ නැ.
නමුත් මේ වගේම කතාවේ ලස්සන කොටසක් අරගෙන මන් එනකම් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි ...
,

Thursday, September 25, 2014
Tuesday, September 23, 2014
Monday, September 22, 2014
නොමියෙන කදුල
*(5 කොටස)*
පුජනිගේ ඇග හිරිවැටිල ගියා වගේ..හ්ම්ම්ම් එයා තාම ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නේ පුජනී දිහා .කවුද මේ..මේ කෙල්ල දිහා බලන් ඉන්න අමුත්ත..පුජනී ලොකු අපහසු තාවයකින් මුනත් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.චාරු හිනාවෙනවා පුජනිට හරි තරහක් ආව චාරු එක්ක.ඔයාලට හිතෙන්නේ කවුද මේ පුජනිව අපහසු තත්වයක පත් කරපු කෙනා..හ්ම්ම් ..හිතන්නකො චුට්ටක්...මේ කෙනා ගැහැණු ළමයෙක්ද..?නැති නම් පිරිමි ළමයෙක්ද..?
හිතා ගන්න බැරිව ඇතිනෙ මම කියන්නම්..එයාගෙ නම ආකාශ්...
ලස්සනයි නේද නම.හ්ම්ම් ඇත්තටම නම වගේම පාසලේ ඉන්න ලස්සනම බෝයි..ආකාශ් ..ඒ වගේම තමා පුජනීත්..ආකාශ් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වගේම ශිෂ්‍ය නායකයත් වෙලා හිටිය.මුළු ගුරු මන්ඩලයම ආකාශ්ට පුදුම ආදරයක් තිබුනේ..ආකාශ් උපතින්ම දමිල ජාතිකයෙක්.එයාගේ පියා දමිල ජාතිකයෙක්.මව බර්ගර්.එත් බැලු බැල්මට කිසිම කෙනෙක් කියන්නෑ මේ කොල්ල දමිල කියල .රැලි ගැසුණු හිසකෙස්..දුබුරු පාට ඇස්..ලස්සන අහිංසක හිනාව..මේ හැමදේම ආකාශ්ට හිමි උනේ එයාගෙ අම්ම ගෙන්.අම්ම ආකාශ් වගේමයි..
ට්‍රින්...ට්‍රින්...ට්‍රින්....පාසලේ සීනුව නාද උනා.පුජනී නින්දකින් අවදි උනා වගේ සීනු හඩට ගැස්සිලා ගියා.ආකාශ් මේක දැක්ක එයා අහිංසක විදියට කට කොනකින් හිනා උනා ..පුජනිවත් ඇදගෙන චාරු ළමයි අතරින් එදිරියට ඇදෙන්න උනා.
චාරු,,හිමින් යමුකො මගේ අතත් රිදෙනවා මේකිට මාර විසයක්නේ...
මේ පුජ..ඉක්මනට නොගියොත් නො පලේස්..දන්නවනේ ..
හරි හරි ඉතින්..මන් නැ කිවුවද අත අතරින්නකෝ රිදෙනවා ..
පුජනී..පුජනී ... කවුරු හරි පුජනිගේ නම කියල කතා කරා දෙන්නම පස්ස හැරිල බැලුව.ආ ..රෝහිනී මිස් 5 ශ්‍රේණියේ පංති බාර මිස්.පුජනිට ගොඩක් ආදරේ කරපු ගුරුතුමියක්.පුජනී ලස්සන හිනාවකින් මුව සරසගෙන හිටි තැනම නැවතුනා ,
ඔයා ආවද දරුවො..කොහොමද ඔයාට මට පේන්නෙ තවත් ලස්සන වෙලාද මන්ද මේ කෙල්ල ...
පුජනිට ආපු ලැජ්ජාව යටපත් කරගෙන ඉක්මනින් පහත් වෙලා දන නමල ගුරුතුමියට වැන්ද .ගුරුතුමියත් එයාගෙ හිස අතගාමින් ආශීර්වාද කරා.
හරි දැන් යන්නකෝ පිට්ටනියට අපි පස්සේ කතා කරමු..
එහෙම කියල රෝහිනී මිස් යන්න ගියා ..
අපෝ ඇති යන්තම්..ගැලවුනා .......චාරු පුජනිගේ කනට කරල රහසින් කිවුව..පුජනී කට තද අතින් වසා ගනිමින් හිනා වුනා.චාරුනිට එදා ඉදන්ම රෝහිනී මිස්ව හිතට ඇල්ලුවේ නැ.පුජනී ඒක දන්නව.හැමෝම පුජනිගේ දිහාමයි බලන්නේ.එදිරියට මුණ හැසෙන ගුරු මන්ඩලයේ හැමෝමත් පාසලේ අයියල, අක්කල,නංගිලා ,මල්ලිලා සියලුම දෙනා ඉතාමත් ඕන කමකින් තමයි එයා දිහා බැලුවේ.මේ අතර මද සිනාවක් පාමින් පාසලේ විදුහල්පති තුමා පුජනිවත් චාරුනිවත් පසු කරමින් ඉදිරියට ඇදුන.වෙනද වගේම මුළු ක්‍රීඩා පිට්ටනියම සුදුම සුදු පාට වෙලා. පුජනී අසාවෙන් බලන් හිටිය ඒ දිහා.
චාරු..කාටද අද පන්සිල් දෙන්න තියෙන්නේ.?
මට..ඒත් මන් ඊයේ පන්සිල් දුන්නනේ ඔයාගෙ දවසෙ ඔයා නැති නිසා..
දෙවියනේ..එතකොට අද මට යන්න වෙයිද ....
හ්ම්ම් මමත් හිතන්නේ එහෙම වෙයි වගේ ..
අයියෝ...මාර වැඩේ මට ලැජ්ජයි අනේ අදම යන්න ..
ඉන්නකො මම තරුෂි ගෙන් අහල එන්නම් අද යනවද කියල ..
හා අපි දෙන්නම යමු ගිහින් කියමු ...
යාලුවෝ දෙන්න තරුෂි හොයාගෙන ගියා රැස්වීම පටන් ගන්න කලින් ඉක්මනට මේක විසදගන්න ඕනි..ආකාශ් බලාගෙන ලොකු කලබලෙකින් වගේ මේ යාලුවෝ දෙන්න දුවනවා.ඒ නිසාමයි එයත් ඒගොල්ලන්ගෙම පැත්තට ගමන් කරේ..එයා හිතුව කරදරයක් නම් මෙයාලට උදවු කරන්න..හ්ම්ම් මොකක් වෙයිද.?ආකාශ් පුජනිට උදවු කරයිද? තරුෂි පුජනී වෙනුවෙන් අද ඉදිරිපත් වේවිද ?නැතිනම් පුජනිටම යන්න වේවිද ? තවත් ප්‍රස්නයක් හ්ම්ම් අද කියන්න බැ.ඔයාලට සිතන්න තියල අදට මම සමු ගන්නව.6 වෙනි කොටසත් අරගෙන මම එනකම් ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න ඔනී...

Sunday, September 21, 2014
Friday, September 19, 2014
Tuesday, September 16, 2014
නොමියෙන කදුල.
** (4 වෙනි කොටස)*
පුජනී රෝෂිනිගේ අත තද කරල අල්ල ගත්ත.රෝෂිනිට දැනුන තමන්ගෙ සොයුරිය අද ලොකු අපහසු තාවයකින් ඉන්න බව.නමුත් පුජනිගෙන් කිසි දෙයක් රෝෂිනි අහන්න ගියේ නැ.පුජනිටම මේ කුතුහලයෙන් මිදෙන්න දීල ඇය නිහඩ උනා.පුජනිට දැන් අවුරුදු 14 වෙනව.රෝෂිනි පුජනිට වඩා අවුරුදු තුනකින් බාලයි.
නමුත් සමහර අවස්ථා වලදී අක්කට වඩා මේ නංගි ගොඩක් බුද්ධිමත්.එයාගෙ වයසට වඩා සමහර දේවල් දකින්න බුද්ධිමත් කමක් රෝෂිනිට තිබුන කියල පුජනිත් පිළිගත්ත.දෙන්න හිමිට පාසල් ගේට්ටුවෙන් ඇතුල් වෙලා එදිරියට ඇදුන අක්ක නගෝ දෙන්න දෙසට හැමෝගෙම දෑස් යොමුවෙලා තියෙනවා දෙන්නම දැක්ක .
පුජ..පුජ..පුජ..අම්මේ මේකිගෙ ලස්සන මට ඉරිසියාවේ බැරියෝ ..
චාරුණි අතේ තිබුන ඉදල විසි කරල පුජනී ඉදිරියට දුවගෙන ආවේ එහෙම කියාගෙනයි.චාරුණි පුජනිගේ හොදම යාළුවා දුකට සැපට හැම දේකටම හිටපු හොදම යාලුව දුවගෙන ඇවිත් පුජනිව බදාගත්තා බොහොම ආදරෙන් .ඇත්තටම ඇයට පුදුම සතුටක් දැනුනේ පුජනිව දැකල .
අක්කි එහෙනම් හරිනේ ඔන්න ඔයාගේ බොඩි ගාර්ඩ් ඉන්නවා දැන් ඔයා එයාට බාරයි මන් යනව...
හරි හරි චුටි බෝලෙ ඔයා යන්න දැන් මෙයා මගේ ...........චාරු රෝෂිගේ කම්මුල මිරිකුවා එහෙම කියල චාරු රෝෂිට ආදරේට කිවේ "චුටි බෝලෙ"කියල ඒ නිසා රෝෂිට ගොඩක් අය ඒ නම කියන්න පටන් ගත්ත .මේකට රෝෂි පොඩ්ඩක්වත් කැමැති උනේ නැ.එත් චාරු ඒක නතර කරෙත් නැ.
මේ...චාරු අක්කි මන් ඔයාත් එක්ක තරහයි ..හොදද ...
අනේ එපා පැටියෝ ...මන් ඔයාට මෙච්චරක් අදරේයිනේ......හැමදාම වගේ චාරු විහිළු කරන්න ගත්ත .
අක්කි ඔන්න මන් ගියෝ ..පරිස්සමින් ඉන්න ...
රෝෂි චාරුට දිව දික්කරල ඇද කරමින් පිටට එකක් ගහල එතනින් පැනල දිවුව .චාරුට ඒක නම් ටිකක් රිදිලා වගේ ,එත් මොනව කරන්නද පොඩි එකී හැමදාම ඔහොමයිනේ .චාරු ගණන්ගත්තෙ නැති උනත් .පුජට නංගි එක්ක පොඩි තරහකුත් අවා.මොකද නංගිගේ පාරවල් හරිම සැරයි.දවස් දෙකක් පුජනිටත් රෝෂිනි ගහල තියෙනවා රණ්ඩු වෙලා .කොහොම උනත් පුජනී චාරුගේ අතින් අල්ලගත්ත ..
සොරි කෙල්ලේ ...ඔයාට රිදුනද ,?
පිස්සුද පුජ මන් ඕව ගණන් ගන්නවද ඒකි මගේ චුටි බෝලෙනේ ...
අනේ උබටත් ලැජ්ජ නැ නංගි එක්කම එල්ලෙන්නේ ..
හා ..හ..හා ...අපි යමු දැන් පන්තියට වරෝ ...
චාරු මහා හයියෙන් හිනා වෙලා පුජාවත් ඇදගෙන පන්තිය පැත්තට දුවන් ගියා ..හැමෝම බලන් ඉන්නේ පුජනී දිහා .පන්තියේ යාලුවෝ ඔක්කොම පුජනිව වට කර ගත්ත ,ප්‍රශ්න වැලයි .පුජනිගේ කන් දෙකම පිරිලා .
පුජනිට ගොඩක් ලැජ්ජ හිතුනේ එයා දිහා බලන් ඉන්න පිරිමි යාළුවො ටික දැක්කමයි .එයාල කටු කුටු ගානවා
පුජනී දිහා බල බල මොනවදෝ කියනව.පුජනී හොරෙන් බැලුව ඒ දිහා .පුජනී ඉගෙන ගන්නේ ම්ශ්‍ර පාසලක වීම මේකට හේතුව උනා .පුජනිගේ පන්ති ශාලාවේ තව පංති තුනක් තිබුන .පුජනී හිට්යෙ හත ශ්‍රේණියේ .මෙහා කෙලවරේම පන්තියේ .ඊට පංති දෙක කට එහායින් එහා කෙලවරේම පන්තිය දහවෙනි ශ්‍රේණියේ කෙනෙක් ඉස්සි ඉස්සි පුජනී දිහා බලනව චාරු දැක්ක චාරු හිමිට පුජනිට ලංවෙලා ඇගිල්ලෙන් ඇනලා ඇහින් පෙන්නුවා ඒක පුජනිට .පුජනිගේ ඇස් ඉබේටම ඒ දෙසට යොමු උනා....
හ්ම්ම්ම් ...කවුද මේ පුජනී දිහා ඕන කමින් බලන කෙනා ඔන්න ඔයාලට ඊලග කොටස එනකම් බලන් ඉන්න තවත් ප්‍රශ්නයක් තියල මන් යනවා ..පස්වෙනි කොටසෙන් හමුවෙමු මන් එකත් අරන් එනකම් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි ....
Monday, September 15, 2014
Sunday, September 14, 2014
නොමියෙන කදුල.
***(3කොටස)*
හිමින් හිමින් තමන් ඉදිරියට ඇදෙන රූපය දිහා පුජනී නැවතිලා බලන් හිටියෙ ලොකු කරගත්ත දෑස් යොමන්
අනේ අපේ සුදු නෝනව දැක්ක කාලයක් හප්පේ ..
කොහොමද මල් මාමේ ...මමත් මල් මාමව දකින්න ගොඩක් අසාවෙන් හිටියේ ..
පොඩි බෙබිගෙන් හැම දාම මම සුදු නෝනෙ ගැන අහනවා කිවුවේ නැද්ද .?
කිවුව..කිවුව ..මල් මාමව දැක්කේ නැති උනාට මන් හැමදාම මාමගෙ කට හඩ අහගෙන ඉන්නේ උදේට ..
ඉතින් සුදු නෝනෙ අපේ නෝනි තවත් ලස්සන වෙලා නොවැ..
හ්ම්ම් ඇත්තද මාමේ ඒ ගොඩක් කාලෙකින් දැක්ක නිසා වෙන්න ඇති..
මේ දෙන්නගෙ කතාව අහගෙන හිටපු රෝෂිනිට දැන් ටිකක් කේන්ති යාගෙන වගේ එන්නේ.මොකද මෙහෙම කතා කර කර හිටියොත් අද ඉස්කෝලෙ ගිහින් ඉවරයි ඒ නිසා රෝෂිනි දෙන්නගෙ මැදට පැන්න ඉවසල බැරිම තැන ..
අක්කි දැන් මදිද කතා කරා ඉස්කෝලෙ යන්න ඕනි නැතිද .?
හරි හරි නංගි යමු යමු...ඕකට කේන්ති ගන්නෙපා ..
හොදයි දරුවනේ එහෙනම් පරිස්සමට යන්නකෝ..මෙන්න සුදු නොනගේමල් මිටිය
එහෙම කියල මල් මාමා පුජනිට ලස්සන මල් පොකුරක් අතට දුන්න .මල් මාමා දන්නව පුජනී ආස කරන මල් මොනවද කියල දන්න කාලෙ පටන්ම පුජනිට සමීප උන තවත් චරිතයක්.සියදෝරි ..ගමේ හැමෝම මෙයාව හැදුන්නුවේ මල් මාමා කියන නමින්.මල් මාමාට දරුවො හිටියෙ නැ.එයාගේ බිරිදත් පිළිකාවක් හැදිල මිය ගිහින් තිබුනෙ මිට අවුරුදු ගානකට පෙරයි.එදා පටන් පිනට දහමට ලැදි ජිවිතයක් මේ මිනිසාට තිබුනේ,එයාගෙ ගෙදර වගේම ගමේ පන්සලෙත් මල් කොටුවක් මාමට තිබුන .හිමිදිරි පාන්දරින් නැගිටල එයාගෙ මල් කොටුවෙන් මල් ගොඩාක් කඩාගෙන පන්සලට යන්න මේ අපුරු මිනිසා අමතක කරේ නැ.ඒක එයාගෙ දින චරියාවේ කොටසක් වෙලා තිබුණු දෙයක්. ඒ යන අතර මග පාසල් යන ළමයින්ට මල් මාමාගෙන් ලස්සන මල් ලැබුන .ඒ මල් ගත්ත එක්කෙනෙක් තමයි පුජනී .පුජනිට අනිත් හැමෝටම වඩා මල් මාම ආදරෙයි.අනිත් හැමෝටම නොලැබුණු ලස්සන සුවද මල් පුජනිට මාමගෙන් ලැබුන.රෝෂිනිට මේක මහා විකාරයක් විදියටයි පෙනුනෙ.මල් මාම මල් අරගෙන මුළු ගමටම ඇහෙන්න කවි කිය කිය එන එක රෝෂිනි දැක්කේ ලොකු පිස්සුවක් විදිහටයි.අද පුජනිට මොකුත් නොකීවේ මාසෙකට පසුව නිසා වෙන්න ඇති.නැති නම් පුජනිට කන් දෙක පිරෙන්න බැන බැන යන්නේ මේ කෙල්ල ..
මල් මාමගෙ මල් පොකුරත් තුරුළු කරගෙන පුජනී හිමින් හිමින් ඉදිරියට ඇදෙනව.ගමේ මිනිසුන් වගේම පාසල් යන ළමයිනුත් පුජනී දිහා හැරී හැරී බලනවා. පුජනිට ලැජ්ජාවක් එක්ක ලොකු නුහුරු බවක් දැනුන.පාසැල පේන මානෙට එනකොට පපුව ගැහෙන වේගය වැඩි වෙලා වගේ .පුජනී දැක්ක ඈත තියාම එයා දිහා බලන් ඉන්න චාරුණිව ...චාරුණි පුජනිගෙ හොදම යාලුව.
දෙවියනේ මගේ ඇග ගැහෙනවා වගේ මට මොකද මේ තරම් නුහුරු ඉස්කෝලෙට යන්න ...
පුජනිට මොකද මේ වෙලා තියෙන්නේ ..අපි බලමු ඊලග කොටසින් පුජනී කොහොමද එයාගෙ යාළුවො අතරට යන්නෙ කියල නේද ..?ඉතින් මේ කතාවේ ලස්සන කොටසක් අරගෙන මම නැවත එන්නම් සතුටින් ඉන්න.......
Saturday, September 13, 2014
Friday, September 12, 2014
Thursday, September 11, 2014
.....නොමියෙන කදුල......
*** 2 (කොටස )
පුජනී තාම හැඩවෙනවා .කොහොමත් පුංචි කාලෙ පටන්ම පුජනිගේ වැඩ හරිම පිලිවලයි.ඒක එයා උපතින්ම ගෙනාපු දෙයක් විදියටයි හැමෝම දැක්කෙ.රෝෂිනි ටිකක් දගයි.දෙන්නගෙ ගතිගුණ නම් ගොඩක් වෙනස්.රෝෂිනි ටිකක් තද හිතක් තියෙන කෙනෙක් උනාට පුජනී හරි ලාමක සිතක උරුම කම් ඇත්තියෙක්.
අක්කි තවත් ලස්සන වෙලා...අම්මි හිටියනම් අක්කි දිහා බලල ගොඩක් සතුටු වෙයි ...
පුජනී දිහා බලන් හිටපු රෝෂිනිට එහෙම හිතිල නිකම්ම හිල්ලුනා ...පුජනී හැරිල නංගි දිහා බැලුව ඉක්මනට
ඇයි නංගි හුල්ලන්නෙ මොකද ඔයාට උනේ ..
නැ අක්කි මට අම්මි මතක් උනා ..
හ්ම්ම්ම්ම්ම් ...
පුජනිටත් ඉබේම හිල්ලුනා විතරක් නෙමේ පුංචි කදුළු කැට දෙකක් එයාටත් නොදනිම දෙකම්මුල් දිගේ ගලාගෙන ගියා ..හ්ම්ම් පවු අසරනියො දෙන්න අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම උණුසුමක් නැතිව හැදෙන තවත් දරුවො දෙන්නෙක් ...
සුදූ මොකද ළමයිනේ කරන්නේ අදත් ඉස්කෝලෙ යන්න අදහසක් නැතිද .?
මේ එනව ආච්චි.....
රෝෂිනි අක්කවත් ඇදන් සාලෙට දිවුව ..සේපාලිකා මල් පුජ කරල බුදුන් වැදල දෙන්නම හැරුනෙ ආච්චි දිහාට. මිදුලෙ ඇවිද ඇවිද හිටපු සීයත් එතකොටම ගෙට ගොඩ වැදුන.දෙන්නම පහත් වෙලා ආච්චිටයි සියටයි දන ගහල වැන්ද .සීය ඔලුව අත ගැව දෙන්නගෙම .
තුනුරුවන් සරණයි දරුවනේ ..සුදු ඔයා දැන් ලොකු ළමයෙක් තේරුනාද ..මන් ඔයාට කියල දුන්නනේ ජිවත් වෙන්න ඕනි විදිය ,ඒ විදියට හැදෙන්න පුතේ.....හොදයි ආච්චි...අපි යනවා එහෙනම් ...
කියාගෙන දෙන්න එක්ක මිදුලට බැස්ස අක්ක නගෝ යන දිහා ආච්චියි සීයයි බලන් හිටියේ ලොකු සතුටකින් කොපි මල් පිපුන පාර දිගේ නංගිගේ අතකින් අල්ලගෙන පුජනී හිමින් හිමින් ඉදිරියට ඇදුන..
අක්කි අර අර බලන්න කවුද අතන ඉන්නෙ කියල ....
කෝ කොහෙද නංගි කවුද .?
අර පාලම ගාව ඉන්නේ..පේන්නේ නැද්ද ඔයාට ..
කෝ කෝ මට පේන්නැනේ ..අර මලින්දයි එයාගෙ නංගියි නම් ඉන්නවා ..
නැ අක්කි ඊට පිටිපස්සේ ඉන්නේ බලන්න හොදට ..
අනේ ....
පුජනිට පුදුම සතුටක් කාව දැකලද මේ සතුට කාවද රෝෂිනි පුජනිට පෙන්නුවේ..?තවත් ප්‍රස්නයක් තියල මන් දැන් යනවා ඊලග කොටස අරගෙන නැවත එන්නම් සතුටින් ඉන්න......

Wednesday, September 10, 2014
නොමියෙන කදුල
**(1 කොටස )
වෙනද වගේම නැවුම් දවසක ආරම්භය .අඩක් විවරවූ ජනේලය අතරින් උදා හිරුකන් මුලින්ම සිප ගත්තේ රෝෂිනිගේ දෙකම්මුල්.හ්ම්ම්ම් ..ඇය නිදිගැට හරිමින් ජනේලය අසලට පිය නැගුව වෙනද මුලින්ම මෙතැනට එන්නෙ පුජනී ඒ කියන්නේ රෝෂිනිගේ අක්ක අද පුජනී තවම නිදි ...අඩවන් වූ ජනෙල් කවුළු සියල්ලක්ම විවර කල රෝෂිනි හැරුනෙ පුජනිගේ පැත්තට ...
අක්කි නගිටිනවකෝ මදිද නිදා ගත්ත මාසයක්ම. ඉස්කෝලෙ යන්න අදහසක් නැද්ද අදත් ඔයාට ....
අනේ මට තව පොඩ්ඩක් ඉන්න දෙන්න නංගි කරදර නොකර මොකක්ද අනේ ....
පුජනී තවත් ගුලි උනා පොරෝනය තුලට. මාසයක්ම ගෙදරට වෙලා ඉදල පුජනී කම්මැලි වෙලා. නමුත් අද ඇය පාසල් යා යුතුව තිබුන.,,,,,, හා ඉන්නවකො එහෙනම් මන් ආච්චිට කියන්න මෙයා ඉස්කෝලෙ යන්න බැ කියනව කියල ......රෝෂිනි බැන බැන එතනින් පිට උනා.රෝෂිනිගේ කේලම අහපු ආච්චි ආව පුජනිව හොයාගෙන ඊළගට ,,,,,,,,,,සුදු නැගිටින්න ළමයෝ දැන් ඔය මදිද නිදා ගත්ත ...යන්න යන්න මල් ටිකක් කඩන එන්න බුදුන් වදින්න ..මුණ කට හෝදන් ලෑස්ති වෙන්නකො ඉස්කෝලෙ යන්න හොද දු වගේ .........
අනේ ආච්චි මොකක්ද මේ කරදරේ නිදා ගන්නත් නැ.....පුජනී මැසිවිලි නගමින් අවදි උනා අන්තිමට .
මොකද මේ කෙල්ල මේ තරම් කම්මැලි වෙලා තියෙන්නෙ පාසල් යන්න හ්ම්ම්ම් මන් දන්නව දැන් මේක ඔයාලට ප්‍රශ්නයක් නේද .?මන් කියන්නම් ඒකට හේතුව.පුජනී .රෝෂිනි අක්ක නගෝ දෙන්න මේ දෙන්නට දෙන්න පුදුම ආදරෙන් හැදුනේ එයාලගෙ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ ගෙදර.මේ දෙන්නගෙ තාත්ත හිටියෙ නැ එයා ජිවත් වුනේ වෙනමම පවුලක.මේ දෙන්නව හදාගන්න අම්ම පුදුම දුකක් විදල බැරිම තැන මේ පුංචි කෙල්ලො දෙන්නව ආච්චිටයි සීයටයි බාර දීල විදේශ ගත වෙලයි හිටියෙ.ඒ අම්ම දරුවන්ව දාල පිටරට රැකියාවක් කරේ මේ කෙල්ලො දෙන්නව කවද හරි ඉහලම තැනකට ගේනවා කියන දැඩි සිතිවිල්ලෙනුයි .හැමෝගෙම ආදරේ කරුණාව මැද මේ දෙන්න හැදුනෙ රෝස මල් දෙකක් වගේ කාලය ගෙවිලා ගියේ පුදුම වේගයකින් අම්මගෙ දුක් මහන්සියෙන් උපයල ලංකාවට මුදල් එවනකොට එයාලට අඩු පාඩුවක් තිබුනේ නැ.හැමදේම අම්ම එවුව මේ කෙල්ලො දෙන්නට. බලාගෙන ඉදිද්දී පුජනී හැදුන ඇස්වහක් කටවහක් නැ දකින කෙනෙක් සැරක් නෙමේ දහ සැරයක් හැරිල බලන රුපයක් පුජනිට තිබුන.හැම ගැහැණු දරුවෙක් වගේම මිට මාසෙකට පෙර පුජනී වැඩි වියට පැමිණුනා.අම්මගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් ඇයට මාසයක්ම ගේ ඇතුලෙ ඉන්න සිදු උනත් අම්මට එන්න බැරි උනා.ඉතින් ඒ සියලු කටයුතු අවසානයේ අද ඇය හාපුරා කියල පාසල් යන්නයි මේ සුදානම..හ්ම්ම්ම් අපි බලමුකො ඉතින් ඊට පස්සේ මොකද වෙන්නෙ කියල නේද ,,?
Tuesday, September 9, 2014
Monday, September 8, 2014
Subscribe to:
Posts (Atom)