Friday, September 12, 2014

මගේ පෙම් පිරුණු සිත 
හොරෙන් අරගත්තාට
නුබත් සමගින් හොරෙන් 
සැගවෙන්න බැ මෙමට ...

මගේ සියුමැලි දෑත
නුබෙ දෑතෙ වෙලුනාට
තවත් බෑ නුබ නමින්

පාරමි පුරන්නට ....
පාරමී පුරන්නට ...

No comments:

Post a Comment