Sunday, September 28, 2014

පුංචි පැටවූ කෑ ගසද්දී
නැන්දී කෝ කියා
කොහොමද මම අදත් යන්නෙ
තෙමෙන්න වැස්සේ ..
මගෙ ආච්චි නපුරු වෙලා
බනිනා සද්දේ
පුංචි එවුන් දන්නේ නෑ
මෙහෙ හරි යුද්දේ ..
නුබල එක්ක වැස්සෙ තෙමිල
නැන්දිට දැන් හොදටම උන
නැගිට ගන්නවත් බැරි වී
හරිම ජරමරේ ...
පුංචි යාලුවනි අහන්න
අදනම් බෑ මෙමට එන්න
පෙර වාගෙම වෙන දවසක
නැන්දි එනව සැමට හොරා
නුබල එක්ක උඩ පැන පැන
නටන්න වැස්සේ ....නටන්න වැස්සේ ....(දේදුනු පෙරේරා )

No comments:

Post a Comment