Thursday, September 25, 2014

සුමුදු සුවක් රැගෙන
ඇවිත් නුබම
නැවතුනා ..
අසම්මත පෙම්
වෘතන්තයකට 
මග වැරදුනා ...
තැලුණු දුක් සිත
නිවු සෙනෙහස
අසම්මත උනා
ලබැදී නුබ රුව
නොදකිනු වස්
මහද නැවතුනා ....

No comments:

Post a Comment