Saturday, December 6, 2014

කඳුළ ඉතිං ළඟට එන්න
සිතේ දුකට මට හඬන්න
සුසුම් එපා ඈත් වෙන්න
සිතේ බරට සුසුම්ලන්න
සිනා පොකුරු නෑ මුවගට
ඈතට ගොස් සැඟවගන්න
නුඹත් එපා ළඟට එන්න
තනියම මට ඉන්න දෙන්න....(සෙනුරි )

2 comments:

  1. අදත් කවිය ලස්සනයි........................

    ReplyDelete
  2. thankz oya mata add wena kamathi nam rq.1 ewanna dear.

    ReplyDelete